12:44 AM

ඇහැ තියන් ඉන්න බැරුවට ගහන පොටෝ.......01


උදේ පාන්දර උනත්
පොල් අත්තෙ හෙවනැල්ල
පොල් අත්ත උඩ වැටිලා.
පොල් ඉරටු තෙලි තුඩින්
හීන් වැල්ලේ ඇඳපු
එයා නම් සිත්තරෙක්...





කට්ට අව්වට කලින්
කට්ට උඩ පිපී ආ පිනි මලේ...
තවත් ටික වෙලාවයි
අපට ඉතිරීව ඇත්තෙ
වෙන් වෙන්න දැන් ලඟයි
හෙටත් එනවා නේද
ඉර එබෙන්නට කලින්





පලතුරු
පැෂන්
දොඩම්
අයිස් ක්‍රීම්
ෆලූඩා
අලිගැටපේර
දිවුල්
වගේද පිංවතුනි
කොකාකෝලා




මේ ඉඩ ඔබේ හිතට....

Comments (6)

පිංතූර ටිකයි අදහස් ටිකයි ලස්සනයි..
තුන්වෙනි එක නම් මට ඇල්ලුවේ නෑ.. ඇයි නිකං කින්ඩියට වගේ එහෙම කියන්නේ හාමුදුරුවන්ට කෝක් අකැපද?

nice pics..

ලස්සන පිංතුර ටික සහ අදහස්

හාමුදුරුවො ටිකක් මහන්සි වෙලා වගෙ ඉන්නෙ එ පිංතුරෙට ලියපු අදහසනම් මටත් ඇල්ලුවෙ නැහැ

@malee_msg, Anonymous- අල්ලන නොඅල්ලන එක ඔයාලගෙ වැඩක්.. මම කලේ ලියන එක විතරයි. කොහොමටත් ඒක ස්නැප් එකක් විතරයි. හොඳ ෆොටෝ එකක් නෙවෙයි. කෝක් බැරි නම් ෆැන්ටා බිව්වත් මයෙ මොකෝ..

අපි සිවුරට ගරු කරන හින්දා මේ වගේ අදහස් දානකොට පොඩ්ඩක් හිතලා බැලුවොත් නරකම නෑ...

/බිඟුවා...!

පින්න ගැන ලියලා තිබ්බ එකට මම ආසයි...

Post a Comment

හිතෙන දෙයක් ලියලා දාන්න...........