tag:blogger.com,1999:blog-594961609754373321.post2876456236213126061..comments2023-10-24T02:55:53.271-07:00Comments on මහ පුදුම රටක්....: ගලෙන් කොටුව බැන්දයි තිරිකුනාමලේවිජයබාහුhttp://www.blogger.com/profile/00446137501443781713noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-594961609754373321.post-87924358155527896702010-02-21T19:52:29.395-08:002010-02-21T19:52:29.395-08:00@ම - සෙනග හිටියට නවතින තැන් අව්ලක් නෑ. යන්න කලින් ...@ම - සෙනග හිටියට නවතින තැන් අව්ලක් නෑ. යන්න කලින් සෙට් කරගන්න ඕනෙ. යාපනේ තමයි ටිකක් අඩු.
@ඉන්දික - ඇත්තටම පරෙයි දූපත ගැන ඇහුවේ ගිහින් ආවට පස්සෙ. මාබල් බීච් නම් ගියා. නිකම්ම යන්න බෑ නේද? ඊලඟ පාර නේවි පොරක් සෙට් කරන් යන්න ඕනෙ.
@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය - මරු වැඩේ නේද?විජයබාහුhttps://www.blogger.com/profile/00446137501443781713noreply@blogger.comtag:blogger.com,1999:blog-594961609754373321.post-64140100615291395272010-02-19T09:23:13.465-08:002010-02-19T09:23:13.465-08:00ට්‍රින්කො ලස්සනයි කියලා හැමෝම කියනවා...
මාත් දවසක ...ට්‍රින්කො ලස්සනයි කියලා හැමෝම කියනවා...
මාත් දවසක බලන්න යන්න හිතන් ඉන්නෙ...
බොහොම ස්තුතියී ෆොටෝස් දැම්මටMandyhttps://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comtag:blogger.com,1999:blog-594961609754373321.post-21670482258426673472010-02-19T02:34:33.501-08:002010-02-19T02:34:33.501-08:00අපි යුද්දේ තියෙන කාලේ trinco ගියා ඒ කාලේ හරිම අවදා...අපි යුද්දේ තියෙන කාලේ trinco ගියා ඒ කාලේ හරිම අවදානම් අපි ගිය කොච්චියේ army එකෙන් හැමතැනම මමයි යාලුවො ටිකකුයි ගියේ අපි trinco වලින් බැස්සම මුලු ඇගම check කරා මං ගාව pen drive එක්ක තිබ්බා ඒ pendrive ආපු දවස් වල ඉතින් army අය මාව වට කරගත්තා එයාලා පස්සට වෙලා මගේ දිහාට තුවක්කු දික් කරන් ඉන්නවා මං පැහැදිලි කරත් තේරුම් ගත්තේ නැ. එදා අපි ආපු trian එකේ LTTE අයත් ඇවිත් අල්ලාගෙන ගියා STATION එකේදි කොහම හරි යාලුවොත් බයවෙලා කරන්න දෙයකුත් නැ මට හෙල්ලෙන්නත් බැ. මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙක් TRINCO NAVY CAMP එකේ හිටියා එයාට අපි කියලා තිබ්බේ එනවා කියලා ටික වේලාවකින් එයා ආවා ඊට පස්සේ සිද්ධිය තේරුම් කරලා දීලා යන්තම් බේරුනා.
කොහොම හරි අපිට නිලාවේලි යන්න බැරි උනා එදා එහේ FIRING එක්ක අපි කොවිලට නම් ගියා එහේ මුවෝ හරිම නිදහසේ ඉන්නවා කොවිලට බැර කරපු අය නිසා
ඉස්සර මිනිස්සු 200 ක් ඉන්න ඇති ඊට වැඩිය නම් අපි දැක්කේ නැ.

ඒත් දැන් සාමය ඇවිත්නේ ඔක්කෝටම යන්න පුලුවන්....

ඒක මතක් උනා මේ POST එක දැකලාජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-594961609754373321.post-25079427467922072662010-02-19T02:05:51.342-08:002010-02-19T02:05:51.342-08:00පරෙයි දූපත පෑත්තෙ ගියෙ නෑ!
මම අන්තිමට ගියෙ සාම ගිව...පරෙයි දූපත පෑත්තෙ ගියෙ නෑ!
මම අන්තිමට ගියෙ සාම ගිවිසුම කාලෙ. අදටත් මතක් වෙනව ටවුමෙන් කාපු කිරි මාලු වල රහඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-594961609754373321.post-71307779381459428542010-02-19T01:04:28.029-08:002010-02-19T01:04:28.029-08:00වෙලාවක යන්න ඕනේ. මන් හිතාගෙන හිටියේ තව ටික දවසකින්...වෙලාවක යන්න ඕනේ. මන් හිතාගෙන හිටියේ තව ටික දවසකින් කට්ටිය යන එක අඩු උනාම යනවා කියලා. එහෙ ඉන්න එහෙම තැන්තියෙනවද බන්?මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com