8:11 PM

කවුද රජා.. මෙන්න රජා.....
























ඈත නිල්වන්
අහස විනිවිද
නැගෙන ඔබගේ
යෝධ රජ බඳ



මගේ නෙත සිත
කොලොප්පම් කර
රටේ මැටි කම
පසක් කර දෙයි

Comments (11)

කළුතර නේද ?

මරේ මරු!

කතන්දරකාරයා

දුකයි වගේ

Machan,
me cutout eka thiyenne ara pitipasse thiyena building ekata hai karala misak budu pilimeta hari karala newei neda? Angle eka kohen hari dagalala mada gahanna puluwan widihata aragenane.

Ubalatath madak gahanna one unaama ithin kabaragoyath thalagoya wenawa ne

ayea rajamayi neda?

@Grey - චී චී... එහෙම මඩ ගහනවද බං රජ්ජුරුවන්ට? මේ අපේ සත්වෙනි මහින්ද මහා රාජොත්තමයානන් වහන්සේට මඩ ගහන උන්ට හෙනම ගහන්න ඕනෙ......
@Anonymous1- උතුරු කලුතර බුදු පිලිමේ ලඟ
@Anonymous2- දුක හිතෙන්න ෆොන්සේකා අපේ බාප්පද? දුක හිතෙන කාලෙ තව ඉස්සරහට එයි.. මේකත් බලන්නකො මල්ලි.
http://goraasl.blogspot.com/2010/01/blog-post_28.html

මචං, පුජ්‍ය පක්ෂෙ ආණ්ඩු පක්ෂෙ නිසා පවි නැතුව ඈති....

අනේ ගොං කතා කියන්නෙ නැතුව හිටපන්....
ඇස් ඇරල බලපන් ඕක දාල තියෙන්නෙ බුදුපිලිමෙට එහා තියෙන වෙන ගොඩනැගිල්ලක් උඩ.

මචන් ඕක තියෙන්නේ බිල්ඩින් එකේලු නේද..... ?? ඔයාගේ pic එක එළකිරි එකේ දැම්මාට පස්සේ මට කෙනෙක් කිව්වා .........!!

http://www.elakiri.com/forum/showpost.php?p=6547037&postcount=11

http://www.elakiri.com/forum/showpost.php?p=6547217&postcount=12

http://www.elakiri.com/forum/showpost.php?p=6547991&postcount=13

මෝඩකමකට සීමා නෑ අන්ධවුනාම ඇහැට ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවත් වැඩක් නෑ
මේ ෆොටෝ එක ගහපු පාහරයට හෙණ 7 ගහපං

ඉතින් කවුද බං කිව්වෙ බුදු පිලිමේ උඩ ගහල තියෙනවා කියල... එහා පැත්තෙ බිල්ඩිමේ මුන්ගේ පක්ෂ කාර්යාලයක් තියෙනවා. ඒකෙ තමයි රජාව එල්ලලා තියෙන්නෙ.... මට ඕන ඈන්ගල් එකකින් ෆොටෝ ගන්න එක මගේ කැමැත්ත. එක එකා මල පොජ්ජ මන්ද කර ගත්තට මං මක් කොරන්නද ආයිබොං...මේක දැකලා හිනාවෙලා අල්ලලා දැම්ම නම් ඉවරයි....

Post a Comment

හිතෙන දෙයක් ලියලා දාන්න...........